“WELL PLANNED SCAM , HELL OF THE EARTH”
Nothing. This a total SCAM. Fake photos and fake reviews. Rooms are very small. Rooms are not even tiled. Even some walls aren't painted. Rooms have been cleaned lastly several years ago. It's smelly, and bed sheets have stains on it. Very disgusting. No parking available. Everything is Fake. Sometimes if you are late they will give out your room even if you have booked it. The bathroom is full of dirt and disgusting. Very cheap fittings. Area is full of drug addicts. Very noisy and busy area. The owner of the hotel seems to be a drug addict too. No parking either you have to stop the vehicle on the road. Very unsafe place. The reason I gave a score of 10 is that this should reach more people. Please don't ruin your vacation and health. There is a risk of getting sexually abused, or robbed if u stay here. It's not near the beach either. Its better to sleep on the beach rather than come here.Air Conditioner isn't working either. Other rooms don't have fans.Owner will comment some lie but If you are not sure about me ,u can go there and check yourself and get the experience.U must be extremely lucky to get up without a problem if u sleep there.This is the Hell on the earth මේක පට්ටම පට්ට බොරුවක්. දාලා තියෙන ෆොටෝ එකක්වත් ඇත්ත නෙමේ. කාමර හැම එකක්ම පට්ට පොඩි, කුකුල් කූඩු වගේ. අඩුම තරමේ ටයිල් කරලාවත් නෑ. බිත්ති පේන්ට් කරලාවත් නෑ. හොඳයි කියල දාලා තියෙන reveiws සේරම බොරු. මාව විශ්වාස නැත්තං ඉතින් ඇවිල්ලමම බලපන්. කාමර පට්ට ගඳයි. අවුරුදු ගානකින් සුද්ද කරල නෑ. ඇඳේ රෙදිවල පැල්ල මුත් එක්ක. මාරම රස්නයක් තියෙන්නේ. AC වැඩ කරන්නෙත් නෑ හරියට. අනෙක් කාමර වල ෆෑන් එකක්වත් නෑ. මූ මේක කරන් යන්නෙම සල්ලි කඩා ගන්න. එතන ඉන්නේ එක කොල්ලෙක්. පේන හැටියට ඌ කුඩ්ඩෙක්ද කොහෙද. පාකින් තියෙනවා කිව්වට පාකින් ඇත්තෙත් නෑ. පාරේ දාලා එන්න තමා වෙන්නේ. මෙතන නිදියලා කිසිම අවුලක් නැතුව පණපිටින් ඇහැරෙන්න ලැබුනොත් ලොකු වාසනාවක්. ඇඳවල් දෙකක් තියෙනවා කියන කාමරවල තියෙන්නේ එක ඇදයි. ඩබල් බෙඩ් තියෙනවා කියපු කාමර වල තිබ්බේ සිංගල් බෙඩ්ස්
MaddumabandaHace 2 meses